ඔන්න ලබන මස 2 බදාදා අහසේ මෙන්න මෙහෙම දෙයක් වෙනවලු ..

By Piyumika Sep 29, 2024 05:13 AM GMT
Report

වළයාකාර සූර්යග්‍රහණයක් ලබන මස 2 බදාදා සිදුවීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයක් ලෙස ඉදිරියට යන්න ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඇරයුම්..

දෙමළ ජාතික සන්ධානයක් ලෙස ඉදිරියට යන්න ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඇරයුම්..

මෙම තාරකා විද්‍යාත්මක සංසිද්ධිය අතරතුර, චන්ද්‍රයා සූර්යයාට වඩා කුඩා ලෙස දිස්වනු ඇති අතර, අඳුරු වූ කේන්ද්‍රය වටා දීප්තිමත් හිරු එළියක් දිස්වනු ඇති බවයි සදහන් වනුයේ .

සූර්යග්‍රහණයක් සිදු වන්නේ චන්ද්‍රයා සූර්යයා සහ පෘථිවිය අතර ගමන් කරන විටයි. නමුත් මෙවර සිදුවන්නේ වළයාකාර සූර්යග්‍රහණයක් බැවින් සූර්යයාගේ මතුපිට සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකිවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අහසේ ගිනි වළල්ලක් ලෙස දිස්වන බවයි නාසා ආයතනය ප්‍රකාශ කරණ ලද්දේ..

පිට පිට ජය ලැබෙද්දී පුහුණුකරු සනත් ජයසූරිය ගැන ගත්ත අලුත්ම තීරණය..

පිට පිට ජය ලැබෙද්දී පුහුණුකරු සනත් ජයසූරිය ගැන ගත්ත අලුත්ම තීරණය..

එය මෙරට වේලාවෙන් රාත්‍රී 9:13 ට ආරම්භ වී පසුදා සවස 3:17 ට අවසන් වන අතර, පැය හයකට වැඩි කාලයක් දෘශ්‍යමාන වේ.

කෙසේ වෙතත්, මෙම සූර්යග්‍රහණය දැකබලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමි නොවන අතර, පැසිෆික් සාගරයේ කොටස්, දකුණු චිලී සහ දකුණු ආර්ජන්ටිනාව හරහා දැකගත හැකියි.