ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා බලන්න - එකවරම විශේෂ දැනුම්දීමක්.
Sri Lanka
Weather
By krishani
මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසකට අධික වර්ෂාවක් ඇද හැලෙමින් පවතියි.
ඒ හේතුවෙන් එනම්, අධික වර්ෂාවත් සමඟ උඩවලව ජලාශයේ වාන් දොරටු 5ක් සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 5ක් විවෘත කර ඇත.
ඒ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසයි.
