එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ අදත් අනතුරක්...
Sri Lanka
Hospitals in Sri Lanka
Train Crash
Accident
Railways
By Parami Dissanayake
අද (09) එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
එම අනතුරින් තුවාල ලැබූ රියදුරු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (08) උදෑසන ද එම ස්ථානයේදී මෝටර් රථයක් දුම්රිය දෙකක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
