පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් රිමාන්ඩ්

Report

අමඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේව අද අත්අඩංගුවට ගෙන ඇත

ඒ අනුව අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සුළු මොහොතකට පෙර අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට