අමල් පෙරේරා හදිසියේම රෝහල්ගත කෙරේ.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTOS)
Hospitals in Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ප්‍රවීණ ගායන ශිල්පි මර්වින් පෙරේරාගේ පුතණුවන් වන, අමල් පෙරේරා කියන්නෙ කවුද කියලා ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ආදරය සහ ආකර්ෂණය දිනාගත් ප්‍රවීණ ගායකයෙකු තමයි අමල් පෙරේරා කියන්නේ.
ඔහුගේ ආදරණීය බිරිඳ තමයි ශිරෝෂි රොමේෂිකා.
ඇයත් අමල් වගේම මෙරට බොහෝදෙනෙකු අතර ජනප්‍රියත්වයට පත් දක්ෂ කලාකාරිනියක්.
ඉතිම් අද කියන්න යන්නේ අමල් පෙරේරාගේ රසිකයින්ට ඒ තරම් සුබ ආරංචියක් නෙමෙයි.
ඒ තමයි අමල් පෙරේරා හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර ඇති බවයි.
