සංශෝධනය වුණ මත්පැන් මිල - නව මිල ගණන් දැන ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.(PHOTO/UPDATE)
Sri Lanka Economic Crisis
Economy of Sri Lanka
Excise Department of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
UPDATE:-
01 වෙනිදා සිට ක්‍රියාත්මක වන වැට් සහ නව සුරාබදු සමග මෙරට මත්පැන් මිල ඉහළ දැමීමට එම නිෂ්පාදන සමාගම් තීරණය කළේ ය.
ඒ අනුව නව මිල ගණන් පහතින් දැක් වේ.
----------------------------------------------
ගල් බෝතලයක ගාණත් සැරටම - කීයකින් ද දන්නව ද?.
ගල් බෝතලයක මිල රුපියල් 300කින් සහ බියර් බෝතලය මිල රුපියල් 200න් වැඩි වී ඇත.
ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි සඳහන් කළේ ය.
ජනවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු බද්ද වැඩි කළේ ය.
ඒ හේතුවෙන් මෙම මිල් ගණන් ඉහළ දමා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා වෙලාව වෙනස් කිරීම එසේම ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Sponsored By Sarrita Jewellery

