රථ වාහන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.(VIDEO)
Covid
Police
Sri Lanka
Isolating
Ajithi Rohana
By Aruna
රට පුරා සංචරන සීමා පනවා ඇති මොහොතක රථ වාහන ගමන් කිරීමේ යම් වර්ධනයක් මේ වන විට දකින්නට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව රථවාහන රියදුරන්ට අජිත් රෝහණ මහතා විසින් විශේෂ දැනුම් දීමක් සිදු කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |