SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගන්නවද නැද්ද.. අභියාචනාධිකරණයට දැනුම් දෙයි

Report

මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) දින අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ගොනු කළ රිට් පෙත්සම අද(12) දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

ශාන් විජයලාල් ද සිල්වා ඇප මත මුදාහැරේ

ශාන් විජයලාල් ද සිල්වා ඇප මත මුදාහැරේ

පසුව මෙම පෙත්සම ලබන බදාදා කැඳවීමට ද අධිකරණය නියම කර ඇත.

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

මේ නිලධාරීන්ගේ දිමනාත් දෙවරක් බැංකු ගතවෙලා - මුදල කිසිසේත්ම ලබා නොගන්නයි දැනුම්දීමක්

බයිපාස් එකෙන් පස්සේ රනිල්ගේ කොන්දත් ශක්තිමත් වෙලා - රටම බලා සිටි එජාපයේ නායකයා ගැන හරීන් කට අරී

බයිපාස් එකෙන් පස්සේ රනිල්ගේ කොන්දත් ශක්තිමත් වෙලා - රටම බලා සිටි එජාපයේ නායකයා ගැන හරීන් කට අරී