ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350කට අනුමැතිය හිමිවෙයි..

Report

අද (29) ආර්ථික ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවට අයවැය සහය ලබා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 350 ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලකට අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් රට වෙනුවෙන් ලබා දෙන පුළුල් මූල්‍ය ආධාර පැකේජයක කොටසක් බව සඳහන්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now