ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ රංගන ශිල්පී කලණ ගුණසේකර යුග දිවියට සොඳුරු මංගල ඡායාරූප සමාජ මාධ්‍ය කැළඹෙයි
By Kanchana
කලණ ගුණසේකර කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක් නේ ඔන්න ඔහු විවාහ වෙලා කියලයි ආරංචිය .
මේ ජායාරූප දිහා බලද්දී හිතුණේ ඇත්තටම ආදරය කරන හදවත් දෙකකට, බාහිර පෙනුම ආදිය කිසිදු ගැටළුවක් නෑ වැදගත් වෙන්නේ හදවත් තුළ එකිනෙකා වෙනුවෙන් උතුරන ප්‍රේමයයි .
රංගන ක්ෂේත්‍රයේ ප්‍රබල සලකුණක් තැබූ සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පී කලන සිය ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයට ඔන්න ආරම්භ කරලා.
හැමෝම කතා කරපු කූඹියෝ නාට්‍යයේ මහ උල්පතගම ප්‍රියන්ත ටත් මංගල සීනු හැඩවෙලා. ඉතිං කලණ රුචිනි විජේසුන්දර ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම් .


