බස් රථයක් ගැටී සිදුවුණ බිහිසුණු අනතුර - 09ක් වහාම රෝහල්ගත කරලා..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
By krishani
ඊයේ (12) දින අළුයම කොඩීගාමම් පුදූර් පෙදෙසේ දී කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු සුඛෝපභෝගී මගී බස් රථයක් අනතුරට ලක්වීමෙන් මගින් නව දෙනකු තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම බස් රථය අනතුරට ලක්ව තිබෙන්නේ ඉදිරියෙන් පැමිණි මසුන් ප්‍රවාහනය කරන කූලර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් නිසා බවත්,එයින් වාහන දෙකටම බරපතළ ලෙස හානි සිදුවී ඇති බවත් වාර්තා වේ.
මීට අමතරව කොන්ඩගාමම් පොලිසිය පවසන්නේ වර්ෂාවත් පැවති අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී ඇති බවත් රියදුරාට නින්දයාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවත් ය.
