කඩුගන්නාවම, සීතල වෙලා ගිය.. බිහිසුණු බස් රථ අනතුර.. තුවාල ලැබූවන් වහා රෝහලට.. වාහන තදබදයකුත්..

Report

අද (21) කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේ දී බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ බස් රථය අසළ තිබූ ගසක වැදීමෙන් ය.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි.

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

වැටුප බද්දට?. ජනපතිගෙ නව බදු ප්‍රතිපත්තිය ගැන.. වෘත්තීයවේදීන් ගත් තීරණය මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් ගැන.. ඇමති විජිත කට අරී.. විශේෂ ප්‍රකාශයක් මෙන්න..

ආන්දෝලනයට තුඩු දුන් ප්‍රශ්නයක් ගැන.. ඇමති විජිත කට අරී.. විශේෂ ප්‍රකාශයක් මෙන්න..

මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබදව මේ මොහොතේ නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි කඩුගන්නාව පොලිසිය පැවසුවේ ය.

තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන් වේ. 

මේ අතර, අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බව වාර්තා වේ.

You May Like This Video👇 

.