විසිහැවිරිදි තරුණිය හොටල් එකකට රැගෙන ගිය තරුණයා බියර් පොවා කරපු කැත වැඩේ..

Report

විසි වැනි වියේ පසුවන විවාහක තරුණියක් සමග සම්බන්ධයක් ගොඩනඟා ගත් තරුණයෙක් ඇයව බෙන්තොට ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් බියර් පොවා ඇගේ ගෙල බැඳි රන් මාලය ගළවාගෙන පලාගොස් ඇති බව බෙන්තොට පොලිසිය පවසනවා.

මෙම තරුණිය හොඳටම මත්වී සිටියදී මෙම රන් මාලය මෙසේ රැගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

රන් මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වන බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

විවාහක සැමියා සිටියදී මෙවැනි තහනම් ආදරයක් ගොඩනඟා ගන්නා කාන්තාවන්ට මෙම සැකකරු හොඳ පාඩමක් කියාදී ඇති බව බෙන්තොට පොලිසියේ ප්‍රකාශකයෙක් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now