හැමෝම ආදරේ කරපු ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි.

Actors Death
By Wayomi Dec 04, 2023 03:12 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද(04) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හැමෝම ආදරේ කරපු ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි. | A Veteran Actor Passes Away

ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මියගිය බවයි වාර්තා වන්නේ.

මියයන විට දී ඔහු 75වන වියෙහි පසු වුණා. 

හැමෝම ආදරේ කරපු ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි. | A Veteran Actor Passes Away





Gallery
ReeCha