කොළඹ ප්‍රධාන මාර්ගයකට ගසක් කඩා වැටෙයි... රථවාහන ගමනාගමනයට දැඩි බාධා...
Sri Lanka Police
Colombo
Weather
By Sithumi
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
නෙලුම්දෙණිය උඩුකුඹුර ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බැවින් හැකි පමණ
ගමන් බිමන් සදහා විකල්ප මාර්ග භාවිත කිරීම
සුදුසු වනවා.
