දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක් - එකවරම සිදුවුණ දේ දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
අද (13) දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අඹේපුස්ස සහ මීරිගම අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ය.
කෙසේ වෙතත්, දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.
