ප්‍රබල භූකම්පනයක්..සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කරලා..

By Piyumika Sep 24, 2024 04:56 AM GMT
Report

ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

විදෙස් මාධ්‍ය පවසන්නේ රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් එරට කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

ඒ අනුව ඉසූ දුපත්වලට සහ ඔගවසර දූපත්වලට එම සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් පවසයි.