හිටපු ජනාධිපතිනියගෙන් එකවරම විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Report

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ ය.

හිටපු ජනාධිපතිනියගෙන් එකවරම විශේෂ ප්‍රකාශයක් මෙන්න.. | A Statement From Former President Chandrika

මෙම පනත් දෙක ඉතා භයානක බව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය කියා සිටියේ ය.

මේ තුළින් මෙරට පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදු විය හැකි බව ඇය පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය සඳහන් කළේ මෙම වසර මැතිවරණ වර්ෂයක් බැවින් මෙම පනත් සම්මත කර ගැනීම ගැටලු සහගත බවයි.

Sponsored By Sarrita Jewellery

හිටපු ජනාධිපතිනියගෙන් එකවරම විශේෂ ප්‍රකාශයක් මෙන්න.. | A Statement From Former President Chandrika