කොළඹට එන හැමෝටම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO)

Report

කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කොළඹට එන හැමෝටම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO) | A Special Traffic Plan For Colombo

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

ඒ 76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ය.

මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS)

මෙරට පැවැත්වෙන 76 වැනි නිදහස් සැමරුම උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා කවුද දන්නව ද?. (PHOTOS)


ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6 සිට දහවල් 12 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් 03 වනදා පස්වරු 2 සිට 04 වනදා නිදහස් සැමරුම අවසන් වනතුරු ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින් සඳහන් වේ.  

Sponsored By Sarrita Jewellery

කොළඹට එන හැමෝටම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO) | A Special Traffic Plan For Colombo

GalleryGallery