ජනවාරි 01 වනදා සිට ජනපතිගෙන් අලුත් රටක්..කරන්න යන විශේෂ දේ මෙන්න..

Report

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කළේ, සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවයි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත්.

මීට අදාලව නිකුත් කළ නිවේදනය පහතින්,

GalleryGalleryGallery