සියලූම පාසල් වල සිට මීටර් 500ක් ඇතුළත දුර සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්..!
Sri Lanka Police
Sri Lanka Police Investigation
Sri Lankan Schools
School Incident
Deshabandu Tennakoon
By Sewvandhi
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්, ඕනෑම පාසලක සිට මීටර් 500ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එය පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසයි.
