ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට.. රටටම වැදගත් දෙයක් ගැන ජනපති කියයි.. (VIDEO)
By krishani
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මෙරට සියලුම ජන වර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ අගනාකම් සැමරීම සඳහා විශේෂ දිනයක් නම් කරන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (31) යාපනයේ වැල්වෙටිතුරෙයි හි පැවති රැස්වීමක් අමතමින් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ජනාධිපතියා සදහන් කළේ එම විශේෂ දිනය ඔක්තෝබර් මාසයට අදාළව නම් කරන බවයි.
කෙසේ වෙතත්, එහිදී ජනාධිපතිවරයා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,
You May Like This Video👇