හමුදා සෙබළෙක් තම අවියෙන්ම වෙඩිතබා ගෙන සියදිවි නසාගනී

By Sewvandhi Feb 24, 2023 03:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතවී සිටි සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගෙන තිබෙන බවයි. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha