කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

Report

 කල් ඉකුත් වූ චොකලට් සහිත බිස්කට් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශන කර තිබූ බව කියන බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳසැල් ආයතනයක් වටලා ඇති අතර එම ආයතනයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (17) නියම කළා.

සම්පත් මනම්පේරි දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

සම්පත් මනම්පේරි දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

කල්ඉකුත් වූ චොකලට් සහිත බිස්කට් ඇසුරුම් පාරිභෝගිකයාට මිලදී ගැනීමට හැකිවන පරිදි වෙළෙඳසැලෙහි ප්‍රදර්ශනය කර තිබීම යටතේ චෝදනා ගොනුකර තිබුණා.

පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ

පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ