පිටිකිරි පැකට්ටුව මිලදී ගැනීමේදී යෝගට් මිලදී ගත යුතු බවට බලපෑම් කළ වෙළඳ සැල් හිමියාට සිදු වූ දේ මෙන්න..

By Sewvandhi Sep 16, 2021 10:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පිටිකිරි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් හයක් අනිවාර්යයෙන් මිලදී ගත යුතු බවට පාරිභෝගිකයින්ට බලපෑම් කළ වෙළඳසැල් හිමියෙකු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව නගරයේ වෙළඳසැල් හිමියෙක්. බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිල්ලකට අනුවයි මෙම වෙළඳසැල් හිමියා අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

----------------------------------------------------------------

ජනපතිට ප්‍රබල චෝදනාවක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now