මෙහෙම දෙයක් නම් කවුරුවත් හීනෙකින්වත් හිතන්නෙ නම් නෑ - ලෝකයක් ආදරය කරන, සුපිරි ඉන්දියන් නිළි රශ්මිකාගෙන් ඉල්ලීමක්.. බලන්නකෝ එයාට කරලා තියෙන කැත වැඩේ.. (PHOTOS)

India Indian Actress Actress
By krishani Nov 28, 2023 05:48 PM GMT
krishani

krishani

Report

මෙහෙම දෙයක් නම් කවුරුවත් හීනෙකින්වත් හිතන්නෙ නම් නෑ - ලෝකයක් ආදරය කරන, සුපිරි ඉන්දියන් නිළි රශ්මිකාගෙන් ඉල්ලීමක්.. බලන්නකෝ එයාට කරලා තියෙන කැත වැඩේ.. (PHOTOS) | A Request From Indian Actress Rashmika Mandanna

මෑතක දී Deepfake වීඩියෝවක් නිසා ඉන්දීය නිළි Rashmika Mandanna සියලු දෙනා අතර කතා බහට ලක් විය.

එමෙන්ම ඇයගේ කීර්ති නාමයට එය දැඩි ලෙස බලපෑම් එල්ල විය. 

ඒ හේතුවෙන් ඇය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි තොරතුරු බෙදා නොගන්නා ලෙසයි.

වැඩිදුරටත් ඇය තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් අයෙක් එවැනි දේවලින් තමන්ට හිරිහැර කරන විට ඒ වෙනුවෙන් නැගී සිටින ලෙසයි.

මෙහෙම දෙයක් නම් කවුරුවත් හීනෙකින්වත් හිතන්නෙ නම් නෑ - ලෝකයක් ආදරය කරන, සුපිරි ඉන්දියන් නිළි රශ්මිකාගෙන් ඉල්ලීමක්.. බලන්නකෝ එයාට කරලා තියෙන කැත වැඩේ.. (PHOTOS) | A Request From Indian Actress Rashmika Mandanna

ඇය සිටින deepfake වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වී සති ගණනකට පසුව මෙලෙස ඇය ඒ ගැන අදහස් දක්වා ඇත්තේ.

එහිදී සිදු වී ඇත්තේ බ්‍රිතාන්‍ය-ඉන්දියානු කාන්තාවක් විසින් පළ කරන ලද ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවකට Rashmikaගේ මුහුණ බද්ධ කර තිබිමයි.

මෙහෙම දෙයක් නම් කවුරුවත් හීනෙකින්වත් හිතන්නෙ නම් නෑ - ලෝකයක් ආදරය කරන, සුපිරි ඉන්දියන් නිළි රශ්මිකාගෙන් ඉල්ලීමක්.. බලන්නකෝ එයාට කරලා තියෙන කැත වැඩේ.. (PHOTOS) | A Request From Indian Actress Rashmika Mandanna

එය අතිශයින්ම බියකරු සිද්ධියක් ලෙස ඇය කියා සිටි අතර මෙවැනි deepfake වීඩියෝ ප්‍රජාතන්ත්‍රවාදයට නව තර්ජනයක් ලෙස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය Ashwini Vaishnaw සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම deepfake ගැටලුව  සම්බන්ධයෙන්  පැහැදිලි මෙන්ම ක්‍රියාකාරී සැලැස්මක් ඉක්මනින් ඉදිරිපත් කරන බව  ඔහු පැවසීය.