ගුරු සටනට තවත් පිරිසක් එක් වුණු හැටි

Sri lanka educatiom
By Sithumi Jul 29, 2021 12:11 PM GMT
Sithumi

Sithumi

Report

ගුරුවරුන් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා සිදු කරන සටනට සම්පූර්ණ සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එම පක්ෂය උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මතා සඳහන් කරන්නේ ගුරුවරුන් ලංකාවේ සෙසු පක්ෂවලට වඩා සමීප ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවයි. 

ගුරුවරුන්ගෙ ප්‍රශ්නය තම ප්‍රශ්නයක් ලෙස සලකන බවද ඒ පැවසූ ඒ මහතා වරුන්ගේ සටන ඉතාම සාධාරණ බවත් පැවසීය. 

 නමුත් සිසු දරුවන් ප්‍රාණ ඇපකරුවන් කරගෙන ගෙනයන සටනට විරුද්ධ බවත් දරුවන් ප්‍රාණ ඇපයට නොගෙන සටන ගෙනයන්නේ නම් ඉතා සුදුසු බවත් ඔහු කියා සිටියි. 

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ පිහිටි තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.