වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට...

Report

 රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බේරුවල පොලිසීය විසින්.

දියතලාව කහඹිලිය නව ගම්මානයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට... | A Person Was Arrested With A Valampuri 

සැකකරු තවත් පුද්ගලයකුට වාලම්පුරිය අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත පොලීසිය සමඟ මෙම වැටලීම සිදු කර ඇත.

කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතයි. 

රැඟුම් පාලක මණ්ඩලය ගැන ජනපති ගත් විශේෂ තීරණය. - (VIDEO)

රැඟුම් පාලක මණ්ඩලය ගැන ජනපති ගත් විශේෂ තීරණය. - (VIDEO)