සිත්තැවුලෙන් සිටි අයෙක් අනියම් බිරිඳගේ නිවස අසලට ගොස් සිදුකළ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
අනියම් බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිත්තැවුලට පත් වූ පුද්ගලයකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් ය.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පනස් එක් හැවිරිදි උල්පත, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වේ.
පොලිසිය සඳහන් කළේ අනියම් බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇයගේ නිවස අසලට ගොස් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.
