නව කොරෝනා වෛරසයක් පැතිරී යයි - ආසාදිතයින් 1104ක් ප්‍රතිකාර ලබයි.. වහාම විශේෂ තීරණයකුත් අරන්..

Report

මේ වන විට ඉන්දියාවේ නව කොරෝනා වෛරසයක් පැතිර යමින් ඇති බවට වාර්තා වේ.

නව කොරෝනා වෛරසයක් පැතිරී යයි - ආසාදිතයින් 1104ක් ප්‍රතිකාර ලබයි.. වහාම විශේෂ තීරණයකුත් අරන්.. | A New Corona Virus In India

එය වාර්තා වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ය.

සිංගප්පූරුවේ ද මෙම වෛරසය හඳුනාගෙන ඇති අතර මෙම තත්ත්වය තුළ තමිල්නාඩුවේ වෛද්‍ය පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

නව කොරෝනා වෛරසයක් පැතිරී යයි - ආසාදිතයින් 1104ක් ප්‍රතිකාර ලබයි.. වහාම විශේෂ තීරණයකුත් අරන්.. | A New Corona Virus In India

ඒ සම්බන්ධයෙන් එනම්, කේරළ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 230දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව තමිල්නාඩු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආසාදිතයින් 1104 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.