මොබියිල් ෆෝන් ගැන අලුත්ම හෙළිදරව්ව... විනාඩි 6කට වතාවක් මෙහෙම වෙනවලු

Report

ලෝකයේ සෑම විනාඩි 6කට වරක් මොබයිල් ෆෝන් එකක් සොරකම් කරන බව අලුත්ම සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබෙනවා.

ඒ මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරමින්.

ඉතිහාසයේ පළමු වතාවට නොසිතූ ලෙස රන්මිල උඩ යයි...පල්ලම් බැසිම හීනයක් UPDATED 16 March 2025

ඉතිහාසයේ පළමු වතාවට නොසිතූ ලෙස රන්මිල උඩ යයි...පල්ලම් බැසිම හීනයක් UPDATED 16 March 2025

චෝදනා එල්ල වන්නේ ඒ පිළිබදව ලන්ඩන් නගරාධිපති සාදික්ඛාන් සැලකිලිමත් නොමැති බව පවසමින්.

කෙසේ වෙතත්, මෙලෙස සොරකම් කෙරෙන මොබියිල් ෆෝන්වල වටිනාකම වසරක් තුළ පවුම් මිලියන පනහක් පමණ වන බවට ගණන් බලා ඇති බව සදහන් වනවා.