ඉතිහාසයේ පළමු වතාවට නොසිතූ ලෙස රන්මිල උඩ යයි...පල්ලම් බැසිම හීනයක් UPDATED 16 March 2025

Report

UPDATE

16March 2025

ලෝක රන් වෙළඳ පොලේ අද දිනයේද රන් මිල කැපිපෙනෙන අන්දමින් ඉහල ගොස් තිබීම දැක ගැනීමට හැකි වුනා.

ලෝක වෙළඳපොලේ පළමු වතාවට රන් මිල ඇමරිකානු ඩොලර් 3000 සිමාව දක්වා ඉහළ කොස් තිබීම ගැන අවදානය යොමු වුනා.

ඉතිහාසයේ පළමු වතාවට මෙලෙස රන් මිල ඉහළ යෑම විශේෂත්වයක් බවයි සැලකෙන්නේ. ඉදිරියේදී එම මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ලෝක වෙළඳපොලේ රන්මිලගේ ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේද එහි පල පෑම එළවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.   




ලෝක වෙළඳපොලේ පළමු වතාවට රන් මිල ඇමරිකානු ඩොලර් 3000 දක්වා ඉහළ කොස් තිබෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට මෙලෙස රන් මිල ඉහළ යෑම විශේෂත්වයක් බවයි සැලකෙන්නේ.

අනුරාධපුරයේ ආරක්ෂාවට දමා තිබු CCTV පද්ධතියම අක්‍රිය වේ

අනුරාධපුරයේ ආරක්ෂාවට දමා තිබු CCTV පද්ධතියම අක්‍රිය වේ

ඉදිරියේදී එම මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ලෝක වෙළඳපොලේ රන්මිලගේ ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේද එහි පල පෑම එළවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. 

සංජීවට බුලට් රට වටේ පත්තු වෙයි! වැලිවේරිය වෙඩිල්ල ගැන ඇහෙන අලුත්ම පුවත

සංජීවට බුලට් රට වටේ පත්තු වෙයි! වැලිවේරිය වෙඩිල්ල ගැන ඇහෙන අලුත්ම පුවත