පොලීසියට බෝම්බ ගැසීමට ගිය පුද්ගලයකු පොලිස් වෙඩි පහරකින් මරුට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Feb 23, 2023 04:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කටුනායක-මඬවල ප්‍රදේශයේ වැටලීමක දී පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මරනකරු උත්සාහ කර ඇති අතර, එහි දී ක්‍රියාත්මක වූ පොලිසිය මරණකරුට වෙඩි තබා ඇති බව යි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha