දියතලාවේ දරුණු ගින්නක්

By Mithu Sep 16, 2025 05:09 AM GMT
Report

දියතලාව, වෙලන්හින්න ප්‍රදේශයේ පිහිටි ෆයිනස් වගාවක හටගත් ගින්නකින් අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගත් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පසුව වන සංරක්ෂණ නිලධාරීන් හා දියතලාවේ පිහිටි පළමුවන ගැමුණු හේවා බළ ඇණියේ යුධ හමුදා සෙබළුන් එක්ව දැඩි පරීශ්‍රමයක් යොදා ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.

පොලිසියේ ඇතුළෙම හිටපු පොලිස් හොරා, රු 100ක් පර්ස් එකෙන් උස්සන්න ගිහින් මාට්ටු

පොලිසියේ ඇතුළෙම හිටපු පොලිස් හොරා, රු 100ක් පර්ස් එකෙන් උස්සන්න ගිහින් මාට්ටු

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අලුත් වැඩක්

අද අලුයම දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් එක් අයෙක් ජීවිතක්ෂයට 6 දෙනෙක්ට තුවාල

අද අලුයම දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් එක් අයෙක් ජීවිතක්ෂයට 6 දෙනෙක්ට තුවාල