ජනපති රනිල් ගමන් කළ හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩ බස්වයි. - ( VIDEO)

Ranil Wickremesinghe Sri Lanka
By Wayomi Nov 03, 2023 12:29 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන්කරමින් සිටි හෙලිකොප්ටර් යානය අද හදිසියේම පාසල් ක්‍රීඩාංගණයක් වෙත ගොඩබස්වා තිබෙනවා.

නොසිතූ ලෙස වෙනස් වූ කාලගුණික තත්ත්වය හමුවේ වැල්ලවාය බුදුරුවගල පාසලේ ක්‍රීඩාංගණයට මෙලෙස හෙලිකොප්ටර් යානය ගොඩබස්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෙනත් වාහනයක් පාසල වෙත පැමිණෙන තෙක් පාසලේ රැඳී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇත.


ReeCha