ඉඩම් තක්සේරු දර්ශකයේ වර්ධනයක්...

Central Bank of Sri Lanka Colombo Sri Lanka
By Parami Dissanayake Aug 30, 2024 06:03 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

2024 වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 6.9% ක වැඩි වීමක් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ, මේ සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක 03 ම පිළිවෙළින් 8.5% ක, 8.5% සහ 3.7%ක වාර්ෂික වාර්තා කරමින් දායක වී ඇති බවයි.

ජපන් ජාතිකයින් වැඩි පිරිසක් නිවෙස්වල ම මිය යන බවට වාර්තාවක්...

ජපන් ජාතිකයින් වැඩි පිරිසක් නිවෙස්වල ම මිය යන බවට වාර්තාවක්...

මෙහිදී 2024 වසරේ පළමු භාගයේදී අර්ධ වාර්ෂික පදනමින් ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක , 2023 වසරේ දෙවන භාගයේදී වාර්තා වූ අගයන්ට සාපේක්ෂව වැඩි වේගයකින් වර්ධනය වී ඇත.