පිටකොටුවේ වෙළෙඳසැලක ඇති වූ ගින්නෙන් තරුණියක් මියයයි.
Sri Lanka
Fire
Death
By Wayomi
පසුගිය (24) වනදා පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළෙඳසැලක පසුගියදා හටගත් ගින්නෙන් තුවාල ලැබූ තරුණියක් මියගොස් තිබෙනවා.
ගින්නනට හසුව බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වටවල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
එම ගින්නෙන් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
