අන්තර්ජාලයෙන් බඩු ගන්නවා නම් බලාගෙනයි. - ශ්‍රි ලංකා තැපෑලේ නම පෙන්වා කාඩ් එකේ සල්ලි කපාගනී. (PHOTO)
By Wayomi
ශ්‍රී ලංකා තැපෑල හරහා අන්තර්ජාලයේ සිදු කරනු ලබන වංචාවක් ගැන වාර්තා වෙනවා.
ඒ, අනුව ශ්‍රී ලංකා තැපෑල හරහා අලි එක්ස්ප්‍රස් පාර්සලයක් ඇති බව පවසමින් එය ලබාගැනීමට සුළු මුදලක් ගෙවන ලෙසත්, ඔවුන් ලබාදෙන Link එක හරහා ගොස් අදාල ගෙවීම සිදු කරන ලෙස පවසමින් මෙම වංචාව සිදු වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එම වංචාවට හසු වූ අයෙක් තැබූ facebook සටහනක් පහතින්,
