සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

By Piyumika Sep 24, 2024 04:57 AM GMT
Report

යාපනයේ අරාලි ප්‍රදේශයේ ධීවරයෙකු ඔහුගේ ඔරුව පෙරළීමෙන් මිය ගොස් ඇත.

නව ජනාධිපති අනුර සමඟ කටයුතු කිරීමට IMF සූදානම් බව කියයි...

නව ජනාධිපති අනුර සමඟ කටයුතු කිරීමට IMF සූදානම් බව කියයි...

අරාලි මධ්‍ය ප්‍රදේශයේ පදිංචි සී.නාගරාසා නැමති සිව්දරු පියෙකු වන එම ධීවරයා ධීවර රස්සාවට ගොස් පසු දින උදෑසන නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබදව අනෙක් ධීවරයින්ට දැනුම් දී තිබෙන බවයි.

ඒ අනුව ධීවරයින් ඔහුව සොයා යනවිට යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඔරුව පෙරළීම නිසා ඔහු මියගොස් ඇති අන්දම දැක වහාම ඒ බව වඩුක්කෝඩෙයි පොලීසියට් දැනුම් දී තිබේ.

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..

පොලීසිය පැමිණ ධීවරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.