කොල්ලෙක්ගෙ පණ කෙන්ද 99න් බේරෙයි - මෙන්න මේ වගෙ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි?..

Report

අනුරාධපුර, බසවක්කුලම වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට ලක් වු පුද්ගලයෙකු බේරාගෙන තිබෙනවා.

කොල්ලෙක්ගෙ පණ කෙන්ද 99න් බේරෙයි - මෙන්න මේ වගෙ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි?.. | A Drowning Person Is Rescued At Anuradhapura

ඒ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ය.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබු අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සිව් දෙනෙකුගෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ පුද්ගලයා මුදාගෙන ඇති බවයි.

එලෙස අනතුරට ලක්ව තිබු‍ණේ 19 හැවිරිදි බුස්ස, දොළුකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් පොලීසිය කියා සිටියේ දිය නෑමට සුදුසු ස්ථාන ලෙස නම්කර ඇති ස්ථානවලින් පමණක් දිය නෑම සිදුකරන ලෙසයි.

පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ..

පාසල් දැරියකට 5ක් එකතු වෙලා කළ නොහොබිනා වැඩේ - පොසොන් පෝය දවසෙම මෙහෙම දෙයක් අහන්න උනානේ..


එමෙන්ම, එම ස්ථානවල රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ලබාදෙන උපදෙස් මත කටයුතු කිරීමට පියවර ගත යුතු වේ.