වෙඩි තබා ඝාතනය කළ මළ සිරුරක් පොල් ඉඩමකින්...

Sri Lanka Police Sri Lanka Hospitals in Sri Lanka Death Gun Shooting
By Parami Dissanayake Sep 18, 2024 06:06 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (18) රාත්‍රියේ දී තංගල්ල නලගම ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදුගේ ඡන්දය ප්‍රතික්ෂේප කෙරේ...

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදුගේ ඡන්දය ප්‍රතික්ෂේප කෙරේ...

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේශාන් එරන්ද නමැති තිස්තුන් හැවිරිදි අවිවාහක ගව හිමියකු බව පොලිසිය පවසා සිටිනවා.

ගවයින් බැඳීම සඳහා නිවසින් පිටව ගිය මෙම තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් කලබල වී සොයා බැලීමේදී වෙඩි තබා ඝාතනයට ලක් වූ මෙම තරුණයාගේ සිරුර හමු වී ඇත.

ශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා...

ශ්‍රී ලාංකිකයින් සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා...

මළ සිරුර තංගල්ල මූලික රෝහල් රැගෙන විත් ඇති අතර තංගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇත.