අද (24) පස්වරුවේ දී බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.