ව්‍යාපාරිකයෙක් මරන්න මෙරටට පැමිණි අපරාධකරුවෙක් අල්ලයි. - (VIDEO)
CID - Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka
By Wayomi
විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තෙරතුරකට අනුව මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති මොහු නිට්ටඹුව ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම අපරාධකරු ලංකාවට පැමිණීමෙන් පසුව අද (02) අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඝාතනයට කිරීමට සැලසුම් කර තිබු බවයි අනාවරණය වී ඇත්තේ.
