කලපුවක ගිල්වා තිබූ රත්‍රන් තොගයක් හමුවෙයි...
Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sewvandhi
නාවික හමුදාව බත්තලංගුන්ඩුව වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකින් රත්‍රන් කිලෝ ග්‍රෑම් 4කට අදික ප්‍රමාණයක් සොය ගෙන තිබෙනවා.
මෙම සිදුවීමට අදාලව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා නාවික හමුදාව නිරන්තරයෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කරන මෙවැනි සෝදිසි මෙහෙයුම් වලදි මෙම රත්‍රන් තොගයද හමුව තිනෙනවා.
ජාවාරම් කරුවන් විසින් සොරාගන්නා ලද රත්‍රන් මෙලෙස සොයා ගන්නට ඇති බවයින් වාර්තා වන්නේං
