වාහන 12ක් එක්ක පාලමක් එකවරම කඩා වැටෙයි.. වාහන ගමනාගමනයත් නතර වෙලා.. වුණ දෙය මෙන්න..

By krishani Sep 09, 2024 11:36 PM GMT
Report

මෝටර් රථ 10ක් සහ යතුරුපැදි දෙකක් සමගින් උතුරු වියට්නාමයේ පාලමක් කඩා වැටී රතු ගංගාවට වැටී තිබෙනවා.

ඒ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ය.

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..


එම සිදුවීමෙන් පූද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.

යාගී සුලි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයට ය.

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..


ඉන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පුද්ගලයින් 44 දෙනෙකුම මියගොස් ඇත්තේ අධික වර්ෂාවත් සමග ඇති වු නාය යෑම් හේතුවෙන් වේ.