5000 දීමනාව නොදුන්නැයි නිලධාරිනියකට පහරදීමක්
Rathnapura
5000 Allowance
Kolonna
Kampane
gramaniladhari
By Sewvandhi
රුපියල් 5000 දීමනාව තමන්ට ලබානොදුන් බවට පවසා රත්නපුර - කොලොන්න - කැම්පනේ ග්‍රාම නිලධාරි වසමේ කාන්තාවක් එහි සමෘද්ධි නිලධාරිනියකට පහරදී තිබෙනවා.
ප්‍රදේශයේ විහාරස්ථානයක මෙම 5000 මුදල් ලබාදී ඇති අතර මෙම කාන්තාවට එම මුදල ලබානොදීම හේතුවෙන් ඇය මුගුරකින් මෙම නිලධාරිනියට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඇය ප්‍රතිකාර සඳහා කොළොන්න මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |