වැලිමඩ පරිවාස මධ්‍යස්ථානයේ දරුවන්ට පහර දුන් 5 දෙනෙකුට වැඩ වරදී

Report

වැලිමඩ ප්‍රදේශයේ පරිවාස මධ්‍යස්ථානයක දරුවන් පිරිසකට පහරදුන් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .

ඒ ඔවුන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.‍

1990 හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන පොලීසිය පැවසුවේ, පරිවාසභාර සිටි දරුවන්ට බටවලින් හා පොලුවලින් එහි සේවයේ නියතු පුද්ගලයින් පහර දී ඇති බවයි.

 එලෙස පහර කෑමට ලක්වී ඇත්තේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන් බව පොලීසිය සදහන් කර තිබේ.

රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්

රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපන් ජනගහනය ඉහළට- නවතම සංඛ්‍යා නිකුත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික උපන් ජනගහනය ඉහළට- නවතම සංඛ්‍යා නිකුත් කෙරේ