රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රෙල්ඛයක්
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එය රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ දැනට සේවය කරන සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධ වේ.
මෙම චක්‍රලේඛය මගින් එම සේවකයන්ට නිසි ක්‍රමවේදය අනුව පත්වීම් ලබාදීමත් අරමුණු කර ඇත.
එම චක්‍රෙල්ඛය පහතන් දැක්වේ

