රතු මුහුදේ බෝට්ටු දෙකක් පෙරළී සිදු වූ ඛේදවාචකය ..

Missing Persons Accident Death World Migrants
By Piyumika Oct 02, 2024 08:02 AM GMT
Piyumika

Piyumika

Report

අප්‍රිකානු කලාපීය රාජ්‍යයක් වන ජිබුටි රාජ්‍යයට ඔබ්බෙන් වූ රතු මුහුදේ සංක්‍රමණික බෝට්ටු දෙකක් පෙරළී සිදුවූ අනතුරකින් 45 දෙනෙකු මියගොස් 61 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නතාෂා නිසා මහේස්ත්‍රාත්වරයාට මැරෙන්න වෙලාලු..

නතාෂා නිසා මහේස්ත්‍රාත්වරයාට මැරෙන්න වෙලාලු..

මෙම යාත්‍රා පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් සමඟ යේමනයේ සිට පිටත්ව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

පන්සලට ආපු සිගිත්තිය කෙළෙසු විදුහල්පති හිමිනමක් ගැන විමර්ශන ..

පන්සලට ආපු සිගිත්තිය කෙළෙසු විදුහල්පති හිමිනමක් ගැන විමර්ශන ..

115 දෙනෙකු මෙහිදී මුදාගත් බව වෙරළාරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා. අප්‍රිකානු සංක්‍රමණිකයන් නිරන්තරයෙන් රතු මුහුද හරහා මෙලෙස ගල්ෆ් කලාපය දෙසට යාත්‍රා කිරීම දක්නට ලැබෙන අතර ජුනි මාසයේදීද සෝමාලියාවේ සිට පැමිණි බෝට්ටුවක් පෙරළී 56 දෙනෙකු මියගොස් 140 දෙනෙකු අතුරුදන් වුණා.