ඇමරිකානුවන් 43,000ක් වහාම ඉවතට - රටින් පැන දුවන ඇමරිකානුවෝ

Report

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉරානය සමඟ ඇතිවූ යුධමය තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා මැදපෙරදිග කලාපයෙන් අමෙරිකානු පුරවැසියන් 43,000කට වැඩි පිරිසක් අමෙරිකාව වෙත ආපසු පැමිණ ඇති බවයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Tommy Pigott සඳහන් කළේ, එම පිරිසෙන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශේෂයෙන් පිහිටුවා ඇති කාර්ය බළකායක (task force) මඟින් සහාය ලබාගෙන කලාපයෙන් පිටව ගොස් ඇති බවය.  

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි